Photobucket Photobucket Photobucket

Search Your Lesson

singular verb and plural verb

singular verb -ඒක  වචන ක්‍රියා පද 
plural verb -බහු  වචන ක්‍රියා පද 



ක්‍රියා පදයක් සාමාන්‍ය ලෙස බහු වචන ස්වරුපයෙන් පවතින අතර අප විසින් ඒවාට  s/es හෝ ies  එකතු කිරීමෙන් ඒක වචන කර ගත යුතුය.

how to make a singular verb-ක්‍රියා පදයක් එක වචන කර ගැනීම සිදු  කරන්නේ කෙසේද 









No comments:

Post a Comment