Photobucket Photobucket Photobucket

Search Your Lesson

singular subject and plural subject



subject


එනම් වාක්‍යයේ කර්තෘය - ක්‍රියාව සිදු කරන පුද්ගලයා හෝ දෙයයි   
The part of a sentence or clause that commonly indicates (a) what it is about, or (b) who or what performs the action (that is, the agent).


මෙය කොටස් දෙකකි.
1) singular subject -එක වචන කර්තෘ
2) plural  subject  -බහු  වචන කර්තෘ

No comments:

Post a Comment