Photobucket Photobucket Photobucket

Search Your Lesson

Amanda's story

Photobucket
Photobucket Photobucket Photobucket Photobucket Photobucket Photobucket Photobucket
F More lessons 
èOur culture èAbout our blogs èComments on LEB èProfessional CoursesèHelp


19 comments:

  1. ඉතාමත් වැදගත් කාලෝචිත දෙයක් හැටියට මෙම ලිපිය දක්වන්න පුළුවන්....පුංචි දියණිය ගැනනම් බලවත් කණගාටුවක් තමයි හිතේ තියෙන්නේ

    ReplyDelete
  2. මේක කියවල ඇස්දෙකට කඳුලක් එන්නේ නැත්නම් ඒ මනුස්සයෙක් නෙවෙයි........ ;(

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත මචන්......කොචර උනත් ජිවිතේ කියන්නේ මහා පුදුමකද දෙයක් කියල හිතෙන්නේ මේ වගේ දේවල් දකින අහන කොට

      Delete
  3. කාලෝචිත වටිනා ලියවිල්ලක්.. මේ ගැන ලියුවාට ඔබට තුති..

    මේ කමෙන්ට් වෙරිෆිකේෂන් එක අයින් කරන්න කමෙන්ට් කරන්න අපහසුයි මේ නිසා.

    ReplyDelete
    Replies
    1. OK.Thank you for your feed back. we removed it now..

      Delete
  4. meka mara sira kathawak keya waddi mamra dukak hithata dannenne.meka apeta hoda padamak.

    ReplyDelete
    Replies
    1. kello bite karanna dan baya hithenawa......wadagath post ekak...kollanta wagema kellantath wadagath deyak egena ganna puluwan me kathawen

      Delete
  5. adaraya apeta awashhi aheth ayata apa therum gena adaraya kala utui.i'm sooooo said.

    ReplyDelete
  6. ස්තුතියි මේ තොරතුර බෙදා ගන්නට එක්වූවාට ...මේ ගැන තවත් දේ දැනගන්න එන්න ....http://www.nursinglk.com/2012/10/122.htm

    ReplyDelete
    Replies
    1. මෙවැනි ලිපියක් ඔබ පල කිරීමෙන් ගොඩක් ලොකු සේවයක් සමාජයට ලබා දුන්නා..ඒ පිළිබඳව අපේ ස්තුතිය

      Delete
  7. samaru punchi amandata dos kiyanawa athi.. habayi aththama kathawa eehh ahinsaka kella asarana wela. eyata kauruth hitiye nehe... maha parwatha wage hitapu minissuth adaraya issaraha asarana wenawa ... ithin mee punchi suranganawita monawa wenna barida ...ape jeewithe api dakinawa samaharu adaraya nisa siya diwi haani karagannawa...
    api chandi wage kiyanawa eeka pissek ehema nethnam ehhh kella wage modiyek meruna ekama hodayi kiyala...
    habayi yooda parwatha wage hitapu minissuth hageem idiriye asarana wenawa .. thaman rewatuna kiyala feel ekak hithata awoth eeka awasan wenne jeewithe nathi wela wennath puluwan..

    ithin ehema minissu thamange duka kiyanna samahara wita obawa hoya gena ei...... thamange jeewithe nikarune winasa karana kalen mohothak ewani minissu wenuwen ahum kanna denna yomu karanna . samahara wita oba ohuge hoo ayage jeewathaya marayagen galawa ganna dewathawa wiya haka....

    ReplyDelete
  8. සමහරු පුංචි amandata දොස් කියනවා ඇති .. හැබැයි ඇත්තම කතාව ඒ අහිංසක කෙල්ල අසරණ වෙලා . එයාට කවුරුත් හිටියේ නැහැ .. මහා පර්වත වගේ හිටපු මිනිස්සුත් ආදරය ඉස්සරහ අසරණ වෙනවා ... ඉතින් මේ පුංචි සුරන්ගනාවිට මොනවා වෙන්න බැරිද ...අපේ ජීවිතේ අපි දකිනවා සමහරු ආදරය නිසා සිය දිවි හානි කරගන්නවා ...
    අපි චන්ඩි වගේ කියනවා ඒක පිස්සෙක් එහෙම නැත්නම් ඒ කෙල්ල වගේ මෝඩියෙක් මැරුණ එකම හොදයි කියල ...
    හැබැයි යෝධ පර්වත වගේ හිටපු මිනිස්සුත් හැගීම් ඉදිරියේ අසරණ වෙනවා .. තමන් රැවටුන කියල feel එකක් හිතට අවොත් ඒක අවසන් වෙන්නේ ජීවිතේ නැති වෙලා වෙන්නත් පුළුවන් ..
    ඉතින් එහෙම මිනිස්සු තමන්ගේ දුක කියන්න සමහර විට ඔබව හොයා ගෙන එයි ...... තමන්ගේ ජීවිතේ නිකරුනේ විනාස කරන කාලෙන් මොහොතක් එවැනි මිනිස්සු වෙනුවෙන් ඇහුම්කන් දෙන්න යොමු කරන්න . සමහර විට ඔබ ඔහුගේ හෝ ඇයගේ ජීවතය මාරයාගෙන් ගලවා ගන්න දේවතාව විය හැක ....

    ReplyDelete
  9. she is r.i.p. 2012 10 10 so sad storyy asa samajawe wenad ewal thami oka wagema lakawe pi;iyandaala hokandara pathe shool girl kenek 61 denek blahath kara kam karala ada a lamayata jiwithayak tiynawada tuuu nodakin me wage samajaee ewunta hodinn inna tiyanna naraki ada me 61denma policeye et heta eliyee sadaranayak tiyenwada

    ReplyDelete
    Replies
    1. ammo.......puduma aththu wage minissu me samaje enne......balu wada mewa....anna ennama samaje pirihenawa

      Delete
  10. ithama kalochithai.man hithanawa godak ayata apahu deyak hithanna me de godak wadagath wei kiyala.godak isthuthi me de dammata.............

    ReplyDelete
    Replies
    1. (Mahesh Nishantha) ayyata thama thanks karanna one.......

      Delete
  11. වැදගත් ලිපියක්.ඔබගේ සමාජ සත්කාරයට බෙහෙවින් ස්තුතියි

    ReplyDelete