Photobucket Photobucket Photobucket

Search Your Lesson

Congratulation-ලංකාවේ ප්‍රථම online ඉංග්‍රීසි පාඨමාලාව

Photobucket

Photobucket

Enter your email address:


Delivered by Lanka English Book Team

27 comments:

  1. elakiri niyamai

    ReplyDelete
  2. ඇත්තටම ගොඩක් හොද වැඩක් ....නවත්තන්නේ නැතුව කරගෙන යාමට වාසනාව ශක්තිය ලැබේවා

    ReplyDelete
  3. කියල වැඩක් නැ...........නියමයි

    ReplyDelete
  4. නිශ්ශංකDecember 24, 2011 at 11:18 PM

    අඩෝ ජපුරේ පොරක්ද මේක conduct කරන්නේ........අපිත් ජපුරේ තමා. ඇත්තටම ආඩම්බරයි

    ReplyDelete
  5. හොද වැඩක් මචන්ලා..........

    ReplyDelete
  6. නියමයි මම සුභ පතනවා මේ වැඩේට

    ReplyDelete
  7. come on .................මල් හතයි

    ReplyDelete
  8. athakota api english panthi yanna one nadda

    ReplyDelete
  9. ලක්මාලි විදුෂිකාDecember 25, 2011 at 5:14 PM

    අලුත් දෙයක් මේක ......හොද උත්සහයක් ...............හොදින් සාර්ථක වෙන්න කියල අපි wish කරනවා

    ReplyDelete
  10. මහින්ද රාජපක්ෂDecember 25, 2011 at 5:16 PM

    මෙන්න වැඩ කාරයෝ.......මේ වගේ කට්ටිය තමා අපිට ඕනේ.....මර්වින්ටත් කියන්න ඕනා මේකෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා

    ReplyDelete
  11. මරුසි පාලDecember 25, 2011 at 5:17 PM

    ටියුෂන් කාරයන්ට කෙලවන්නද හදන්නේ...?

    ReplyDelete
  12. මර්වින් අය්යාDecember 25, 2011 at 5:19 PM

    @මරුසි පාලට

    පොඩි ළමයි මේ සයිට් එක බලනවා. ඒ නිසා වචන පාවිච්චිය හොදට කරන්න...........

    ReplyDelete
  13. කවද්ද මේ course එක පටන් ගන්නේ........?

    ReplyDelete
  14. @Yoshzzz


    හෙට මල්ලි හෙට .........


    ඔයාලගේ යාලුවන්ටත් මේ පණිවිඩය කියන්න කාරුණික වෙන්න

    ReplyDelete
  15. මම මුල ඉදලම මේ සයිට් එක බලනවා වැදගත් දේවල් ගොඩක් යනවා. හැම දාම update වෙන අකත් ඇති .......මේ සයිට් එක හොදයි කියන්න

    ReplyDelete
  16. ටිකිරි ලියාDecember 25, 2011 at 5:46 PM

    පින් අතේ වැඩක්......Face Book ඉන්න ගමන්ම දැන් ඉංග්‍රීසි ටිකක් ඒගෙන ගන්න පුළුවන්

    ReplyDelete
  17. මට ඔක්කොටොම වඩා දුක හිතුනේ උඩ තියෙන සින්දුව අහද්දී ...එස්කොලේ ගිය කලේ මතක් උනා.....

    ReplyDelete
  18. මම රස්සාවක් කරන කෙනෙක්, අපිටනම් හොද නිවුස් එකක් online course එකක් තියෙනවා කියන එක
    වැඩ ඇරිලා ගෙදර ආවම බලන්න පුළුවන්නේ ගෙදර ඉදලාම

    ReplyDelete
  19. අපි දාස් ගණන් සල්ලි දීල හැම තැනම පන්ති යන එකනේ කලේ ...බලමු දැන් ගෙදර ඉදලා කඩද හදා ගන්න පුලුවන්ද කියලා....
    හොදට හිතල බැලුවොත් අපි නෙට් අකේ බලන්නේ කිසිම වැද ගැම්මකට නැති සයිටනේ මේ වගේ සයිට් එකක් දවසට විනාඩි 5ක් බැලුවත් ඇති වෙයි පන්ති නොයා...ඇත්තටම හොදයි මේ වගේ නිර්මාණයක් කරපු එක

    ReplyDelete
  20. රා ගුන්ජන්December 25, 2011 at 6:02 PM

    අඩෝ ටියුෂන් කාරයන්ගේ බඩට ගහන්නද හදන්නේ .........කුඩු කරනවා මේක ....

    ReplyDelete
  21. සක්විති රණසිංහ සර්December 25, 2011 at 6:04 PM

    මමනේ අනේ ඉංග්‍රීසි උගන්වන්න උපන්න කෙනා, ඔයාල කොහොමද උගන්වන්නේ. අනේ අපෝ මේක හරි යන්නේ නැතෝ ...මගේ පන්තියට එන්න කට්ටියම දැන්ම . පහතින් ලිපිනය ගන්න

    ReplyDelete
  22. සාදාරණ පාසි මොටාDecember 25, 2011 at 6:06 PM

    මෙතන අනන් මනං කතා කියන්න එපා. කාටවත් අපහාස කරන්නත් එපා.

    ReplyDelete
  23. ගෘහනියක්December 25, 2011 at 6:08 PM

    අපිටත් වැදගත්ද මේකේ යන පාඩම්..........

    ReplyDelete
  24. පැණි කුරුල්ලාDecember 25, 2011 at 6:10 PM

    @ගෘහනියක්

    මහත්තයා ඔයාට කියලා දෙන්නේ නැත්තම් වැදගත් වෙයි.....
    නැ මම කිව්වේ ඉංග්‍රීසි
    වැරදියට හිතන්න එපා

    ReplyDelete
  25. goda goda,,,,,,,niyamai

    ReplyDelete
  26. මම ජීවත් වෙන්නේ සය්ප්‍රස් වල මම හරිම අසාවෙන් මේකේ පාඩම් කියවන්නේ

    ReplyDelete