Photobucket Photobucket Photobucket

Search Your Lesson

Spoken English Lesson 02

Photobucket




Vocabulary

-Quite ill = very sick
මෙහි quite ill යන්නෙන් අදහස් වන්නේ ඔබ තදබල ලෙස අසනීප වී ඇති බවයි (හොදටම අසනීපයි)
Example
1)    I’m quite ill - මට හොදටම අසනීපයි
-Flu - හෙම්බිරිස්සා  උණ  
Influenza යන නමින්ද මෙය හදුන්වයි 

-Headacheහිසරදය 

-sore throat - උගුර රිදෙනවා

-Runny nose- සොටු දියර ගලනවා

-Slightly feverish - යන්තමින් උණ 

-Recover- නියම ස්භාවයට පැමිණීම- ප්‍රකෘති තත්වයට පැමිණීම 

මෙම දෙබස තුළ ඉහත (recover )පදයෙන් අදහස් කරන්නේ නැවත සුව වීම යන්නයි

2 comments: