past participle :- past participle වන්නේ , එනම් පහත වගු වල 3 වන තීරුවය
පහත වගු බලන්න
Regular verb-විධිමත් ක්රියා පද | ||
infinitive | past simple | past participle |
play | played | played |
work | worked | worked |
dance | danced | danced |
Irregular verb-අවිධිමත් ක්රියා පද
ඉහත වගුවේ දැක්වෙන්නේ අවිධිමත් ක්රියා පදය . එනම් past simple , past participle යන තීරු දෙකේදීම කිසියම් නීතියකට හෝ රිතියකට පදනම් නොවී අවිධිමත් ආකාරයට හැසිරෙනු ලබන ක්රියා පදය.මේවාගේ හැසිරීම අප විසින් මතක තබා ගත යුතුය සාරාංශය - කිසියම් ක්රියා පදයක් past simple හා past participle වීමේදී විධිමත් ආකාරයට "ed " එකතු වේනම් එම ක්රියා පද විඩිමත් ක්රියා පද ලෙස හදුන්වන අතර ,කිසියම් ක්රියා පදයක් past simple හා past participle වීමේදී විධිමත් ආකාරයට "ed " එකතු නොවේනම් හා අවිධිමත් අයුරින් past simple හා past participle වේනම් එම ක්රියා පද අවිධිමත් ක්රියා පද වේ |
this is good....................
ReplyDeleteniyamayi ....thank you LEB
ReplyDeletesupiri .......digatama padam danna
ReplyDeleteela. looking this >>>> @@@ http://www.marulanka.tk
ReplyDelete