Photobucket Photobucket Photobucket

Search Your Lesson

Past participle Verb

past participle :- past participle වන්නේ , එනම් පහත  වගු වල 3 වන  තීරුවය  

පහත වගු බලන්න 

Regular verb-විධිමත් ක්‍රියා පද 
infinitive
past simple
past participle 
play
played
played
work
worked
worked
dance
danced
danced
ඉහත වගුවේ දැක්වෙන්නේ විධිමත් ක්‍රියා පදය . එනම් past simple , past participle යන තීරු දෙකේදීම ක්‍රියා පදයට "ed" එකතු වනු ලැබෙයි  





Irregular verb-විධිමත් ක්‍රියා පද


infinitive
past simple
past participle 
do
did
done
cut
cut
cut
write
wrote
written


ඉහත වගුවේ දැක්වෙන්නේ අවිධිමත් ක්‍රියා පදය . එනම් past simple , past participle යන තීරු දෙකේදීම කිසියම් නීතියකට හෝ රිතියකට පදනම් නොවී අවිධිමත් ආකාරයට හැසිරෙනු ලබන ක්‍රියා පදය.මේවාගේ හැසිරීම  අප විසින් මතක තබා ගත යුතුය 

සාරාංශය -  කිසියම් ක්‍රියා පදයක් past simple  හා past participle වීමේදී විධිමත් ආකාරයට "ed "  එකතු වේනම් එම ක්‍රියා පද විඩිමත් ක්‍රියා පද ලෙස හදුන්වන අතර ,කිසියම් ක්‍රියා පදයක් past simple  හා past participle වීමේදී විධිමත් ආකාරයට "ed "  එකතු නොවේනම් හා අවිධිමත් අයුරින් past simple  හා past participle වේනම් එම ක්‍රියා පද අවිධිමත් ක්‍රියා පද වේ 





4 comments: